- See more at: http://www.mrdumiya.com/2013/12/translate-widget.html#sthash.13kHfdMl.dpuf
Posted by : Unknown

 
මේ මගේ බ්ලොග් එකේ වම් පැත්තෙ පහල තියෙන "සිංහල" කියන පොඩි Button එක Click කරල බලන්නකෝ, ඔක්කොම පැහැදිලි වේවි.. ඕක කිසිම කරදරයක් නැති අහිංසක, ඒත් ප්‍රයෝජනවත් widget එකක්.. ඕක ලේසියෙන්ම වෙබ් අඩවියට එකතු කරගන්න හැටි දැන් කියන්නම්..

◘ ඔයාට තියෙන්නෙ blogger blog එකක් නම් Dashboard එකට log වෙලා Template >> Edit HTML වෙත යන්න. වෙනත් වෙබ් අඩවියක නම් කෙලින්ම Code View එකට Edit කරගන්න.
◘ දැන් Ctrl + F ගහල </head> ටැග් එක හොයා ගන්න.
◘ දැන් </head> ටැග් එකට ඉහලින් මේ පහත කේතය Copy - Paste කරගන්න.
<script type="text/javascript" src=
"https://ajax.googleapis.com/ajax/libs/jquery/1.4.4/jquery.min.js"></script>
<script type="text/javascript">
  $(function() {
$('#toggle2').click(function() {
 $('.toggle2').toggle();
 return false;
});
  });
 </script>

◘ දැන් ඊළඟට blogger කට්ටිය blog එකේ Layout වෙත ගිහිල්ල HTML/JavaScript widget එකක් අරගෙන මේ පහත code එක ඒකට copy -paste කරගන්න.
◘ අනිත් වෙබ් අඩවි සඳහා </body> ටැග් අතරෙ කැමති තැනකට මේ කොටස ඇතුලත් කර ගන්න..
<div style="bottom: 4px; position: fixed; left: 4px; z-index: 2000; border:thick" >
<a href="#" id="toggle2"><img src="http://goo.gl/ltTTQ8" title ="Singlish වලින් වචනය ලියා space bar හෝ Enter Press කරන්න." /></a>
<p class="toggle2" style="display:none;"><iframe src="http://goo.gl/qJY76n" scrolling="no" frameborder="0" style="border:none; overflow:hidden; width:100%; height:120px; text-align:center;" allowtransparency="true"></iframe></p>
</div>
Google Translate වල header js file එක textbox එකකට point කරනවා. ඒක iframe එකකින් මෙතන පෙන්නනවා, සරලව එච්චරයි.
ප්‍රයෝජනවත් උනානම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න :)

{ 4 Comments... read them below or Comment }

  1. පට්ට මචං, මාත් ඇඩ් කරගත්තා :D

    ReplyDelete
  2. තෑන්ක්ස් මල්ලි

    ReplyDelete

Welcome to My Blog

Popular Post

Blogger templates