විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ |
උඩුගම්පල ඉහළ උග්ගල්බොඩ බුදුගල්ගොඩ පුරාණ විහාරස්ථානය මනස්කාන්ත ගිරි මුදුනක පිහිටා තිබෙන පැරැණි පූජා භූමියකි. ජනප්‍රවාදයට අනුව කියැවෙන්නේ උඩුගම්පල ප්‍රදේශයේ හිටපු රජකෙනකු වූ සකලකලාවල්ලභ රජුගේ පාලනයට මෙම භූමිය නතුව තිබූ බවයි. අතීතයේ පටන් මෙබිම ප්‍රසිද්ධ වී තිබෙන්නේ බලගතු දේවාල භූමියක් වශයෙනි. මෙකලද බැතිමතුන් විෂ්ණු, කතරගම, දැඩිමුණ්ඩ යන දෙවිවරුන් වෙත භාර හාරවීමට ඒ ඒ අදාළ දිනයන්හිදී පැමිණෙන බව සැලයි.
ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත මෙම රමණීය බිමෙහි විහාරස්ථානය පිහිටුවීමට මුලින්ම කටයුතු කර තිබෙන්නේ දුන්කන්නාවේ සීවලී හිමිපාණන් ය. උන්වහන්සේගෙන් පසුව විහාරස්ථානයට වැඩම කළ කනෝයායේ සාරානන්ද හිමිපාණන් ප්‍රදේශයේ දායක පිරිස සමඟ එකතුව විහාරස්ථානය අංගසම්පූර්ණ ලෙස ගොඩනඟා ඇත.
අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ
චෛත්‍ය ගර්භයේ ඉදිකළ බුදුමැඳුර විවෘත කිරීම සිදු කෙරුණේ කල්‍යාණි සංඝ
සභාවේ ගම්පහ දිසාවේ සංඝනායක ඒකල වාලුකාරාමාධිපති අතිපූජ්‍ය නාරම්පනාවේ
විමලජෝති නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූනි මාසයේදී ය. චෛත්‍ය
ගර්භයේ ඉදිකළ බුද්ධමන්දිරයේ විශේෂත්වයක් වන්නේ මියන්මාරයෙන් වැඩම කරවන
ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් එහි වැඩ හිඳීමයි. එම බුද්ධ
ප්‍රතිමා වහන්සේ, රන්මුවා පිළිම වහන්සේ සහ රන්මුවා කරඬු ආදිය
චෛත්‍යගර්භය පුරා සිව්දෙසින් දර්ශනය වන සේ විශේෂ කැඩපත් බිත්ති පූරා
සකස්කර තිබේ. එයින් සියලු ප්‍රතිමා ත්‍රිමාණරූපාකාරයෙන් දෘෂ්‍යමාන වේ.
මෙම බුදුමැදුරට පිවිසෙන සැදැහැවතුන්ගේ බුද්ධාලම්භන පී‍්‍රතිය තීව්‍ර
වන්නේ ය. එතරම් අසිරිමත් බුද්ධමන්දිරයකි.
ස්වභාවිකව පිහිටි පොකුණු |
චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට වැඩම කළ නාරම්පනාවේ විමලජෝති නාහිමිපාණන්, නැදගමුවේ විජයමෛත්‍රී හිමිපාණන් සහ විහාරාධිපති කනෝයායේ සාරානන්ද හිමිපාණන් ඇතුළු මහා සංඝයා වහන්සේ |
විහාරාධිපති කනෝයායේ සාරානන්ද හිමි |
සිතුන දේ කමෙන්ට් කරන්න :)
සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය
Formaldehyde – මිනී එම්බාම් කරන්න එහෙම ගන්නවා
Ammonia – වැසිකිළි පිරිසිදුකාරකයක්
Acetone – නිය ආලේපන ඉවත් කරන්න ගන්නවා
Tar. Nicotine – මත් ද්‍රව්‍යයක් (කෘමිනාශකවල එහෙමත් තියනවා)
Carbon monoxide- වාහන දුමෙහි අන්තර්ගත වෙනව.වැඩිපුර ආඝ්‍රාණය මඟින් මරණයට පත්වේ
Arsenic – මී පාසානම් වල අඩංගු වෙනව
Hydrogen cyanide- මරණය ලඟාකර දෙන විශ වායුවක්
Benzene – පෙට්‍රල්වල ඇලෙන අන්තර්ගතය
Cadmium – බැටරි හදන්න ගන්නවා
Staric- acid -ඉටි
Butane – lighters වල අඩංගු වෙනව
Methanol – රොකට් ඉන්ධන
Acetic acid – විනාකිරි
Chromium – යකඩ හදන්න ගන්නවා
Lead – බැටරි හදන්න ගන්නවා
Toluene – අධික විකිරණශීලී පිළිකාකාරකයක්
ඔබ දන්නවාද?
සිගරට් වලට රසයක් එකතු කිරීම සඳහා යූරියා යොදාගනී.
දිනකට සිගරට් පැකට්ටුවක් භාවිතා කරන්නෙකුට, අවුරුදු 10කට වතාවක් දත් 2ක් අහිමිවීමේ හැකියාවක් පවතී.
දුම් පානය කරන පුද්ගලයකුගේ මුහුණ දුම පානය නොකරන පුද්ගලයකුට වඩා 10 ගුණයකින් රැළි වැටීම සිදුවේ.
දුම් පානය හේතුවෙන් සෑම තත්පර 8 කට වරක් පුද්ගලයෙක් මරණයට පත්වේ.
දුම පානය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගෙන් 39%ක් කාන්තාවන් වන අතර 61% පුරුශයන් වේ.
සෑම දුම් පානය කරන පුද්ගලයින් තිදෙනකුගෙන්, එක් කෙනක් දුම් පානය ආශ්‍රිත රෝග වලට ගොදුරුව මිය යයි.
නවතම
සොයාගැනීම් අනුව සාමාන්‍යය ලෙස දුම් පානය කරන්නකු හට තම ජීවිත කාලයෙන් අවුරුදු 14ක කාලයක් අහිමි වෙයි.
දුම් පානය කරන්නන් අසල ගැවසෙන පුද්ගලයන් හට, දුම් පානයකරන්නන් මෙන් 13 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිගරට් දුම ශරීරගත වෙයි. එමඟින් ඔවුන්ට කැස්ස,සෙම් රෝග,හදවත් රෝග හා පෙනහලු ආබාධ ඇතිවේ.
දුම් පානය කරන්නන් අසල ගැවසෙන පුද්ගලයන් හට, දුම් පානයකරන්නන් මෙන් 13 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිගරට් දුම ශරීරගත වෙයි. එමඟින් ඔවුන්ට කැස්ස,සෙම් රෝග,හදවත් රෝග හා පෙනහලු ආබාධ ඇතිවේ.
දුම් පානය කරන්නන් හට වැළදෙන සමහර රෝග කීපයක් නම්
- දත්, ඇඟිලි, හිස කෙස් දුර්වර්ණ වීම, සම රැලි වැටීම, වයසට වඩා මුහුකුරායාම.
- සෙම් රෝග, බ්රොන්කයිටිස්, ඇදුම.
- ස්නායු ආබාධ.
- මල බද්ධය, පාචනය, මහබඩවැල ඉදිමීම.
- හිසරදය, ඔක්කාරය, වළිප්පුව.
- (insomnia) නින්ද නොයාම, මානසික ආතතිය.
- හෘද රෝග, රුධිර නාල ඉදිමීම.
- ස්වසන රෝග.
- සන්ධි ඉදිමීම.
- (gastritis) ආමාශගත රෝග හා පිළිකා.
- පෙනහලු පිළිකා.
- මුඛය, දිව, උගුර, ස්වරාලය හා මුත්‍රාශය ආශ්‍රිත පිළිකා.
- වඳ භාවය.
- අධි රුධිර පීඩනය.
- නියුමෝනියාව.
- ශ්‍රවණ ආබාධ.
ඔබ ගැන සිතන්න, ඔබගේ ආදරනීයයන් ගැන සිතා ඔබත් අදම දුම්පානයෙන් ඈත්වීමට කටයුතු කරන්න.
~ දුමියා ~
මේ මගේ බ්ලොග් එකේ වම් පැත්තෙ පහල තියෙන "සිංහල" කියන පොඩි Button එක Click කරල බලන්නකෝ, ඔක්කොම පැහැදිලි වේවි.. ඕක කිසිම කරදරයක් නැති අහිංසක, ඒත් ප්‍රයෝජනවත් widget එකක්.. ඕක ලේසියෙන්ම වෙබ් අඩවියට එකතු කරගන්න හැටි දැන් කියන්නම්..
◘ ඔයාට තියෙන්නෙ blogger blog එකක් නම් Dashboard එකට log වෙලා Template >> Edit HTML වෙත යන්න. වෙනත් වෙබ් අඩවියක නම් කෙලින්ම Code View එකට Edit කරගන්න.
◘ දැන් Ctrl + F ගහල </head> ටැග් එක හොයා ගන්න.
◘ දැන් </head> ටැග් එකට ඉහලින් මේ පහත කේතය Copy - Paste කරගන්න.
<script type="text/javascript" src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.4.4/jquery.min.js"></script> <script type="text/javascript"> $(function() { $('#toggle2').click(function() { $('.toggle2').toggle(); return false; }); }); </script>
◘ දැන් ඊළඟට blogger කට්ටිය blog එකේ Layout වෙත ගිහිල්ල HTML/JavaScript widget එකක් අරගෙන මේ පහත code එක ඒකට copy -paste කරගන්න.
◘ අනිත් වෙබ් අඩවි සඳහා </body> ටැග් අතරෙ කැමති තැනකට මේ කොටස ඇතුලත් කර ගන්න..
<div style="bottom: 4px; position: fixed; left: 4px; z-index: 2000; border:thick" > <a href="#" id="toggle2"><img src="http://goo.gl/ltTTQ8" title ="Singlish වලින් වචනය ලියා space bar හෝ Enter Press කරන්න." /></a> <p class="toggle2" style="display:none;"><iframe src="http://goo.gl/qJY76n" scrolling="no" frameborder="0" style="border:none; overflow:hidden; width:100%; height:120px; text-align:center;" allowtransparency="true"></iframe></p> </div>
Google Translate වල header js file එක textbox එකකට point කරනවා. ඒක iframe එකකින් මෙතන පෙන්නනවා, සරලව එච්චරයි.
ප්‍රයෝජනවත් උනානම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න :)
රුවන්වැලි සෑය, රත්නමාලි ස්තූපය, ස්වර්ණමාලි මහා ථුපය , මහා
ථුපය ආදී නම් වලින් හදුන්වනු ලබන මෙම දාගැබ ලක්දිව බෞද්ධයාගේ වඩාත්ම
ගෞරවයට පත් වූ ස්තූපය වේ.
එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්තූපය තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු වලින් දෝණයක් තැන්පත් කර දුටුගැමුණු මහා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකිරීමයි.
මෙම ස්තූපය ඉදිකර ඇත්තේ මිහිදු මහා රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුට බුදුරදුන් පරිභෝග කරන ලද ස්ථානයක් වශයෙන් දක්වන ලද පුරාණයේ කුකුධ නම් වැවේ ඉහල කෙළවරක සිටුවා තුබූ ටැම් ලිපියක් අනුවය. සතුරන්ගෙන් රට මුදාගත් දුටුගැමුණු රජතුමා එම ලිපිය අනුව ක්‍රිස්තු පුර්ව 137 දී මෙම ස්තූපය තනවන ලදී. මෙම ස්තුපයේ දෝණයක් සර්වඥ ධාතු නිදන් කිරීම නිසා ස්තූපය මහා ථුපය නමින් ප්‍රකට විය.
ස්තුපයේ කටයුතු අවසන් කිරීමට පෙර දුටුගැමුණු මහා රජතුමා ජන්මාන්තර ගත වුයෙන් එතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා ඉතිරි වැඩ කටයුතු නිමකරන ලදී. එදා පටන් සිංහල රජදරුවන් මහා ථුපය වැඩි දියුණු කරන ලදී. අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ එල්ලවූ චෝල ආක්‍රමණයෙන් ස්තූපය සහිත විහාරාරාම වලට හානි සිදුවිය. පොළොන්නරු යුගයේ නැවත රට එක්සේසත් කල මහා විජයබාහු , මහා පරාක්‍රමබාහු ආදී සිංහල රජ දරුවන් ස්තූපය තිබු පරිදි ප්‍රතිසංස්කරණය කරන ලදී. නිශ්ශංක මල්ල රජු ද ස්තූපය වැඩිදුර පිළිසකර කර ස්තුපයේ දකුණු මළුව මත ඇති ස්තුප ආකෘතිය ගොඩනගන ලදී.
පසු කාලීනව ලක්දිවට බලපෑ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ සිංහල රාජධානිය ලක්දිව නිරිත දෙසට සංක්‍රමනයත් සමග රජරට වනගත විය. බ්‍රිතාන්‍ය අදිරාජ්‍ය යුගයේ නාරන්විට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද රත්නමාලි චෛතය වර්ධන සමිතිය විසින් මහත් උත්සාහයෙන් නැවත ප්‍රතිසංස්කරණය කොට 1940 ජුනි මස 17 වන දින රුවන්වැලි සෑයේ චුඩා මාණික්‍යය පළදවන ලදී. නව ප්‍රතිසංස්කරණයට පසු ස්තුපයේ උස අඩි 338 කි. පරිමාණය අඩි 942 කි. රන් ආලේප කළ කොත සහ චුඩා මාණික්‍යයයේ උස අඩි 25 කි. රත්නමාලි ස්තුපය අක්කර පහක හතරැස් මළුවක් මත පිහිටා ඇත. මළුවේ එක් පැත්තක දිග අඩි 456 කි. ඒ වටා තිබු පුරණ අත් පවුර වෙනුවට අළුත් ඇත් පවුරක් තනා ඇත. පැරණි ඇත් පවුරේ කොටසක් අලුත්වැඩියා නොකොට බස්නාහිර පැත්තේ ඉතිරි කර තිබේ. දෝණයක් සර්වඥ ධාතු නිදන් කර ඇති ස්වර්ණමාලි මහා ථුපය දිවමන් බුදුරජාණන් වහන්සේ සම වූ මහා පුජනිය වස්තුවකි.

ස්වර්ණමාලි මහා ථුපය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ විදේශිකයකුගේ කැමරා ඇසින් (1873)
අති පුජ්‍යය නාරන්විට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද රත්නමාලි චෛතය වර්ධන සමිතිය මගින් ස්වර්ණමාලි මහා ථුපය නැවත ප්‍රතිසංස්කරණය කෙරෙමින්
ස්වර්ණමාලි මහා ථුපය නැවත ප්‍රතිසංස්කරණය පසු වර්තමානයේ
කවදාවත් මේ වැරැද්ද කරන්න එපා | kawadawath me waradda karanna epa
Posted by Unknown
Tag :
විශේෂාංග ලිපි,
සිතන්නට යමක්
හිතට දැනුන දේ කියල යන්න....
හැමෝටම බලන්න Share එකක් දානවනම්
සමහර විට කෙනෙක්ගේ ජිවිතේ වෙනසක් කරන්න
ඔයාලත් දායකඋනා වෙන්න පුළුවන්...... :) ජයවේවා ~